AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ රථ වාහන තදබදයක්

අද (15) පස්වරුවේ දී රටේ උද්ගතව පවතින ආර්ථික අර්බුද හේතුවෙන් ඊට විරෝධය පාමින්, සමගි ජන බලවේගය විසින් දැඩි විරෝධතා රැළියක් ආරම්භ කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ විරෝධතා පාගමන හේතුවෙන් මේ වන විට කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ හයිලෙවල් මාර්ගය, මාළිගාවත්ත, ටෙක්නිකල් මංසන්ධිය, මරදාන ඇතුළු තවත් මාර්ග කිහිපයක මෙම රථවාහන තදබදය පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?