මෙරට වෙළෙදපොලේ රන් මිල පළමු වරට රුපියල් එක්ලක්ෂ පනස්දහසේ සීමාව පසුකර ඇති බව හෙට්ටිවිදිය ආශ්‍රිත රන් කර්මාන්තකරුවන් පවසනවා.
අද දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රු.150,000ක් වූ අතර කැරට් 22 රන් පවුමක මිල සඳහන් වුයේ රුපියල් 139,000ක් ලෙසයි

?