ශිෂ්‍යත්ව විභාගයේ කඩ ඉම් ලකුණු මෙන්න

2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල වලට අදාළ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ වන්නේ 152 ක වන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම දිස්ත්‍රික්කවලට අදාළ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණ වන්නේ 149 යි. හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදාළ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ වන්නේ 148 බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල යන දිස්ත්‍රික්ක සදහා වන සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ වන්නේ ලකුණු 146 යි. අම්පාර, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයට අදාළ කඩඉම් ලකුණ 145 වන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

වව්නියාව දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍යයේ කඩඉම් ලකුණ 142 වන අතර එම දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යයේ කඩඉම් ලකුණ ලෙස මෙවර දැක්වෙන්නේ ලකුණු 147 යි.

මේ අතර යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලට අදාළ 2021 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ දෙමළ මාධ්‍ය කඩඉම් ලකූණ 148 වන බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05