වාහන ලීසිං හිමියන්ට ප්‍රශ්නයක්

රටේ පවතින වර්තමාන තත්වය හමුවේ වාහනවල ලීසිං වාරික ගෙවීමට නොහැකි පිරිස් වෙනුවෙන් මේ දක්වා අදාල ආයතන කිසිදු සහනයක් ලබා දි නැතැයි ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය චෝදනා කරනවා.

එහි මාධ්‍ය ලේකම් අසංක සුමේද මහතා කියා සිටියේ මහ බැංකුවද ඒ සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් නොකරන බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?