කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ දිනක ඉහළතම ඒකක සංඛ්‍යාව අද වාර්තා කරනු ලැබුවා.
කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ එකක 692.35 ක් වාර්තා කිරීමෙන් සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,856.07 ක් බවට පත්විය.
කොළඹ කොටස් වෙළෙඳපොලේ අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 3.57 ක් ලෙස වාර්තා වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













