ටයිල් ගොඩකින් වසා දැමු කාන්තා දේහයක් නිවසකින් හමුවෙයි

මීට දින හතරකට පමණ පෙර ඝාතනය කරන්නට ඇතැයි සැක කෙරෙන නාඳුනන කාන්තා මළ සිරුරක් කිරිබත්ගොඩ මුදියන්සේගේ වත්ත ප්‍රදේශයේ පාළු නිවසක තිබී සොයාගෙන තිබේ.

ඊයේ සවස අසල්වැසියන් විසින් 119 දුරකථන අංකයට දුන් තොරතුරක් මත කිරිබත්ගොඩ පොලීසිය විසින් මළ සිරුර සොයා ගෙන තිබෙනවා.

මළ සිරුර ටයිල් ගොඩකින් වසා තිබී ඇති අතර සිරුර නරක් වී තිබු බව ද පොලීසිය පැවසුවේ.

මියගොස් සිට ඇති කාන්තාව අවුරුදු 35ක් පමණ වන තැනැත්තියක් වන අතර ඇය දුෂණය කර ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

කාන්තාව මියගොස් සිටි නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා පුද්ගලයෙක් පැමිණ ඇති බවත් CCTV කැමරා ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් පොලීසිය සඳහන් කර සිටියි/

මේ අතර මියගිය කාන්තාව අංගොඩ මානසික රෝහලෙන් බෙහෙත් ලබාගෙන ඇති බෙහෙත් තුණ්ඩු කිහිපයක් ද නිවසේ තිබී සොයා ගෙන ඇත.

මෘත ශරීරිය මේ වනවිට රාගම රෝහලට ගෙනැවිත් ඇති අතර, සැකකරුවන් සොයා කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32