14 වසරකට පසු ඉන්ධන බැරලයක මිල ඉහළම අගයකට

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක් මිල වසර 14කට පසු ඇමරිකානු ඩොලර් 130ක් ලෙස ඉහළම අගයක් වාර්තා කර තිබෙනවා.

රුසියානු-යුක්‍රේන යුද අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි ආර්ථික විශේෂඥයින් පවසන්නේ.

බ්‍රෙන්ට් වෙළෙදපලේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 130ක් ලෙසත් අමෙරිකාවේ වෙස්ට් ටෙක්සාස් වෙළෙදපලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 126.43ක් ලෙසත් ඉහළ ගොස් ඇත.

මේ අතර ඉදිරි දින කිහිපයේදී ලෝක වෙළෙදපළේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 140 සීමාව ඉක්මවා යනු ඇති බවයි වාර්තා පලවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38