විමල් සහ උදය ආණ්ඩුවේ තියා ගන්න අවශ්‍යයි

අමාත්‍යධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරුන් තවදුරටත් ආණ්ඩුව තුළ රඳවා ගැනීමට කටයුතු කළයුතු බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් යළිත් සාකච්ඡා කළ යුතු බවයි.

“තුනෙන් දෙකේ බලය කියලා කියන හැම දේකටම හිස නමා සිටීමේ හැකියාවක් නෑ. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගියා කියලා ලොකු ප්‍රශ්නයක් නෑ. නමුත් මම හිතනවා..මොන විදිහකට හරි මේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන් සමග නැවත සාකච්ඡාවකට අවතීර්ණ වෙලා ඒ අය රඳවගන්න කටයුතු කරන්න ඕනේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ හැටි - වැඳගෙන ගැම්මට බහින නාමල්
01:16
Video thumbnail
අත්‍යාවශ්‍ය පිළිකා ඖෂධවල හිඟයක් තියෙනවා - රු.900ට තිබුණ පිළිකා ඖෂධය ගත්තේ රු.30,000 කට
01:26
Video thumbnail
නාමල් රැගෙන යද්දි මිනිස්සු වටවෙලා කිව්ව දේ - "හුණ්ඩු කොටා..බය වෙන්න එපා අපි ඉන්නවා ඕනි දේකට"
01:43
Video thumbnail
අත්අඩංගුවට ගත් නාමල් සහ ජොන්ස්ටන් කොටුව අධිකරණයට ගෙන ගිය හැටි
01:41
Video thumbnail
නීතිපතිට නීතිඥ මනෝජ්ගෙන් දැඩි චෝදනාවක් - නීතිපතිතුමෝ කැටයම් ක#පන්න ලෑස්ති වෙන්න එපා
07:40
Video thumbnail
අල්ලස් කොමිසම ඉදිරියේ නවතම තත්ත්වය මෙන්න - පොහොට්ටු ප්‍රබලයින් රැදී සිටින අයුරු
01:20
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
00:40
Video thumbnail
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
00:35
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03