AFC Banner
Empty Ad
Empty Ad

කොළඹට පැය 14ක ජල කප්පාදුවක්

එළැඹෙන සති අන්නතයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

සෙනසුරාදා පස්වරු 8 සිට ඉරිදා උදෑසන 10 දක්වා ඒ අනුව ජල කප්පාදුව සිදුකිරීමට නියමිතය.

ජල කප්පාදුව සිදුකෙරෙන ප්‍රදේශ වන්නේ ;

කොළඹ 07, 08, 10, 12, 13, 14 සහ 15

මීට අමතරව කොළඹ 02, 03 සහ 11 යන ප්‍රදේශයන්ට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?