ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
එහිදී ඔහු රුසියානු – යුක්රේන අර්බුදය පිළිබදව අදහස් දැක්වූ අතර, ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ, යුක්රේනයට අත්ව ඇති ඉරණමට ඒකාධිපතියන්ට වන්දි ගෙවීමට සිදු වන බවයි.
බටහිර රටවල එකමුතුව අවතක්සේරු කරන ලද පුද්ගලයින්ට වර්තමානයේ ඒ සදහා සුබවාදී පණිවුඩයක් ලබාදී ඇති බවට ද ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
එමෙන්ම, ඇමරිකානු ගුවන් කලාපය රුසියානු යානා සඳහා තහනම් කිරීමට ද පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.














MIG fighting air crafts SCAM between UKRAINE and SRI LANKA was the initial embroy to develop upto a war. America paved the path while in UKRAINE for RUSSIA to invade Ukraine. Similar incident (or rather situatuon) happened in the TEMPLE TREES (i.e. the palace allocated for any PRIME MINISTER of Sri Lanka) when RANIL WICKRAMASINGHA was the PM. MCG agreement agreed with Sri Lanka by America is exactly the same what happened in Ukraine.