ඇමරිකානු ජනපති ජාතිය අමතා රතු එළි දල්වයි

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එහිදී ඔහු රුසියානු – යුක්රේන අර්බුදය පිළිබදව අදහස් දැක්වූ අතර, ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ, යුක්රේනයට අත්ව ඇති ඉරණමට ඒකාධිපතියන්ට වන්දි ගෙවීමට සිදු වන බවයි.

බටහිර රටවල එකමුතුව අවතක්සේරු කරන ලද පුද්ගලයින්ට වර්තමානයේ ඒ සදහා සුබවාදී පණිවුඩයක් ලබාදී ඇති බවට ද ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම, ඇමරිකානු ගුවන් කලාපය රුසියානු යානා සඳහා තහනම් කිරීමට ද පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.

  1. MIG fighting air crafts SCAM between UKRAINE and SRI LANKA was the initial embroy to develop upto a war. America paved the path while in UKRAINE for RUSSIA to invade Ukraine. Similar incident (or rather situatuon) happened in the TEMPLE TREES (i.e. the palace allocated for any PRIME MINISTER of Sri Lanka) when RANIL WICKRAMASINGHA was the PM. MCG agreement agreed with Sri Lanka by America is exactly the same what happened in Ukraine.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46