රුසියාව තවත් කුරුමාණමක් අල්ලයි ?

රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ලොව පුරා මතුවෙමින් පවතින්නේ දැඩි අවිනිශ්චිත බවකි.

යුක්‍රේන ගැටුම් හේතුවෙන් ලෝක බලවතුන් වන රුසියාව සහ අමෙරිකාව අතර පවතින නොහොඳ නෝක්කාඩුව ද වර්ධනය වෙමින් පවතී.

රුසියාවට එරෙහිව අනෙක් රටවල්, අමෙරිකාව විසින් මෙහෙයවමින් සිටින බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පවසති.

විශේෂයෙන්ම රාජ්‍යතාන්ත්‍රිකව සහ ආර්ථිකමය වශයෙන් රුසියාවට බලපෑම් එල්ල කිරීමට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සමත් වී තිබේ.

ඊට එරෙහිව ලැබිය හැකි ප්‍රතිප්‍රහාර සම්බන්ධයෙන් අමෙරිකාව දැඩි විමසිල්ලෙන් පසුවන බව CNN පුවත් සේවය වාර්තා කළේය.

විශේෂයෙන්ම මෙම ගැටුම සයිබර් අවකාශයට ගෙනයෑමට රුසියාවට ඇති හැකියාව අමෙරිකාව බැහැර නොකරයි.

අතීතයේද හකරුන් භාවිත කරමින් රුසියානුවන් අමෙරිකාවට පමණක් නොව ලෝක ආර්ථිකයටද සැලකිය යුතු බලපෑමක් සිදුකර ඇති බව සත්‍යයකි.

එබැවින්  “ransomware” ප්‍රහාර සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස බැංකු, මූල්‍ය ආයතන සහ අනෙකුක් ප්‍රධාන ආයතන වෙත දැනුම්දීමට අමෙරිකානු බලධාරීන් දැනටමත් ක්‍රියාකර තිබේ.

විශේෂයෙන්ම සයිබර් ප්‍රහාර එල්ල කිරීමට රුසියානුවන් ට ඇති හැකියාව කිසිවෙක් සුළුවට නොගනී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23