යුක්රේන ආක්‍රමණය නිසා තෙල් මිලට සිදුවූ දේ

රුසියාව විසින් යුක්රේනය ඉලක්ක කර ගනිමින් හමුදා මෙහෙයුම් ඇරඹීමත් සමග ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල වසර 07කට පසුව ඩොලර් 100 අගය ඉකමවා ගොස් තිබෙනවා.

බ්‍රෙන්ට් හි ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 102.27ක් ලෙස ඉහළ ගොස් ඇත. මේ අතර ඔපෙක් හි ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 97.94ක් ලෙස සටහන්ව තිබෙනවා.

යුක්රේනය ආක්‍රමණය කිරිමේ නියෝග නිකුත් කළ බවට රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින් ප්‍රකාශ කිරීමත් සමග බොහෝ රටවල් වල කොටස් වෙළෙඳපොළවල් කඩා වැටීමකට ලක්ව තිබෙනවා.

ආසියාවේ පිහිටි ප්‍රධාන කොටස් වෙළෙඳපළවල් වන හොංකොං හි Hang Seng ‍කොටස් වෙළෙඳපොළ සියලු කොටස් අගය 3.2% කින්, ජපානයේ Nikkei කොටස් වෙළෙඳපොළ 2.4%, චීනයේ Shanghai 0.9% කඩා වැටීමකට ලක්ව ඇත.

මිට අමතරව අමෙරිකාවේ Dow 2.4%ක් සහ Nasdaq 2.8%ක් කොටස් වෙළෙඳපොළ කඩා වැටීමකට ලක්ව ඇත. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23