එකොලොස් හැවිරිදි මල් කැකුළ තුන්සක රියෙන් මිලිනවෙයි….

කටාන ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් එකොළොස් හැවිරිදි දරුවෙකු මියගොස් ඇත.මිය ගිය දරුවා පොත්තෝඩය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනතුර සිදු කල ත්‍රීරෝද රථය පදවා ඇත්තේ දහසය හැවිරිදි දරුවෙකු විසිනි.
මේ වන විට දහසය හැවිරිදි දරුවා සහ ඔහුගේ පියා පොලිස් භාරයට ගෙන වැඩිදුර පරීක්ශන සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?