යුක්‍රේනය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

යුක්‍රේනයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජාතික ආරක්ෂක කවුන්සිලය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

කවුන්සිලයේ පැවති  රැස්වීමකින් පසුව, ඉහළ ආරක්ෂක නිලධාරි ඔලෙක්සි ඩැනිලොව් පවසා තිබෙන්නේ යුක්‍රේන හමුදා දැනටමත් රුසියානු පිටුබලය ලබන බෙදුම්වාදීන් සමඟ යුද්ධයක යෙදී සිටින ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් හැර අනෙකුත් සියලුම ප්‍රදේශවල හදිසි නීතිය පනවන බවයි.

එය මුලින් දින 30ක් පවතිනු ඇති බවත් මෙම පියවර යුක්‍රේන පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු බවත් සඳහන් කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?