යුක්‍රේනය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

යුක්‍රේනයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජාතික ආරක්ෂක කවුන්සිලය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

කවුන්සිලයේ පැවති  රැස්වීමකින් පසුව, ඉහළ ආරක්ෂක නිලධාරි ඔලෙක්සි ඩැනිලොව් පවසා තිබෙන්නේ යුක්‍රේන හමුදා දැනටමත් රුසියානු පිටුබලය ලබන බෙදුම්වාදීන් සමඟ යුද්ධයක යෙදී සිටින ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් හැර අනෙකුත් සියලුම ප්‍රදේශවල හදිසි නීතිය පනවන බවයි.

එය මුලින් දින 30ක් පවතිනු ඇති බවත් මෙම පියවර යුක්‍රේන පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු බවත් සඳහන් කරනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46