ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගැන රජයේ මතය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය සහ උපදෙස් ලබාගැනීමටත් අනෙකුත් ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීමටත් රජය පියවර ගෙන ඇති බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

“ශ්‍රී ලංකාව පසුගිය වරස 50කට ආසන්න කාලය තුළ 29 වතාවක් IMF එකෙන් ආධාර සහ ණය ලබාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශාලතම ණය ප්‍රමාණය ලබා ගත්තේ 2009 වසරේදී. අපි ඒ සම්බන්ධයෙන් දැඩි මතයක නෑ. IMF සහය සහ උපදෙස් ලබා ගැනීමටත් අනෙකුත් ආයතන සමග සහයෝගයෙන් කටයුතු කරන්නටත් රජය කටයුතු කරනවා. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග දැනටමත් රජය ගනුදෙනු කරමින් සිටිනවා.” අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23