උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ යයි

ජාතික පාරිභෝගික මිල දර්ශකය මෑත කාලයේ වාර්තාකළ වැඩිම අගය වාර්තා වී තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම අගය ජනවාරි මාසයේදී 16.8%ක් ලෙස සටහන්ව තිබෙනවා.

නමුත් 2021 ජනවාරි මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය දැක්වුණේ 3.7%ක් ලෙසයි. 2021 දෙසැම්බර් මාසයේ එම අගය 14%ක් වුවා.

ආහාර ද්‍රව්‍ය වල සහ එම ගණනය සඳහා භාවිත කෙරෙන ආහාර නොවන කාණ්ඩයේ මිල වැඩිවීම උද්දමනය මෙලෙස වර්ධනය වීමට හේතුව බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?