එඩ්ත්නා ගිනි කන්ද විධාරණය වෙයි 

යුරෝපයේ උසම සහ වඩාත් සක්‍රියම ගිනි කන්ද ලෙස සැළකෙන ඉතාලියේ එඩ්ත්නා ගිනි කන්ද නැවත වරක් විධාරණය වී තිබෙනවා.

ඉන් කිලෝ මීටර් 10ක් පමණ දුරට දුම් සහ අළු නිකුත් වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් අවට ගම්මාන කිහිපයකට ද බලපෑම් එල්ල වී තිබෙනවා.

එමෙන්ම කතානියා ගුවන්තොටුපොළ වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මීටර් 3,330ක් උසැති එඩ්නා ගිනි කන්ද වසරකට කිහිපවරක් මෙසේ විධාරණය වන නමුත් ඉන් පුද්ගල හෝ දේපල හානි සිදුවීම දුර්ලභ වනවා.

මේ වසරේ ගිනි කන්ද විධාරණය ආරම්භ වී තිබුණේ ඉකුත් 16 වනදායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16
Video thumbnail
මාලනියගේ නිවසේ අද උදෑසන තත්ත්වය - ජාතියේ යශෝරාවය ළඟ හඬා වැටුණු මිනිස්සු..
01:50
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක් - ලොරි සහයකයා තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
මාලනියට අවසන් ගෞරව දක්වන්න සෙනඟ මැදින් ආ වික්ටර් රත්නායක - සංවේදී වී බලා සිටින අයුරු
01:57
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර - කට්ටිය ජනපතිව වට කර ගයි
02:09
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18