උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ විභාගයේ තමන්ට නියමිත සියලු විෂයන් අවසන් වී ඇත්නම් වහාම කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ, මේ වන විට පාසල් ළමුන් අතර කොවිඩ් එන්නත ලබාදීම සාර්ථකව සිදුවෙමින් පවතින බවය.

මේ පිළිබඳ අදහස් දැක්වු වෛද්‍ය සමිත ගිනිගේ මහතා,

“පාසල් වැඩසටහනක් විදියට පාසල් පද්ධතියේ අවුරුදු 12ත් – 16ත් අතර දරුවෝ  745,000ක් මේ වනවිට ඉතාමත් ආරක්ෂිතව කිසිදු සිදුවීමක් නැතුව එන්නත ලබාදීලා තියෙනවා. ඊට අමතරව 16ත් 19ත් අතර, වයස් කාණ්ඩයේ දරුවෝ  මිලියන 1.1කට එන්නත ලබාදීලා තියෙනවා. පාසල් වැසීම තුළ පාසල් වැඩසටහනේ යම්කිසි අඩුවක් සිදුවුණා. දැන් උසස් පෙළ සමහර විෂය ධාරාවන් ඉවරයි. ඒ දරුවන්ට ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයකින් ම තමන්ගේ දෙවන මාත්‍රාව ලබාගන්න පුළුවන්. ඒ ළමුන්ගේ විභාගය ඉවර නම්, විෂයන් පැහැදිලිවම MOH එකට ගිහින් ඒක ගන්න පුළුවන්. රට පුරාම පැහැදිලි යාන්ත්‍රණයක් තියෙනවා එන්නත් බෙදා දෙන්න.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42