රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ අනෙකුත් ඒ හා සමාන ආයතනවල රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විදුලිය සැපයීම සහ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

?