පුරාතන අංගාරක්ෂාවෙන් නූතන ප්‍රභූ ආරක්ෂාවට

විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක ගයනාත් සංජීව අත්තනායක විසින් රචිත මානවයාගේ සම්භවය සහ ආරක්ෂාවේ උපයෝජනය සිට ලාංකීය ඉතිහාසයේ විවිධ සිද්ධීන් අළලා සිදු කෙරුණු පර්යේෂණාත්ම කෘතියක් වන‘’පුරාතන අංගාරක්ෂාවෙන් නූතන ප්‍රභූ ආරක්ෂාවට’’ යන කෘතිය දොරට වැඩුම පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී සිදුකරන ලදී

ඔහු විසින් රචිත මෙම කෘතිය මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා වෙත පිළිගැන්වූ  අතර මෙම අවස්ථාව  සදහා ශ්‍රී  ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයේ  මහාචාර්ය  පින්නවල  සංඝසුමන හිමි,  වැල්ලවත්ත වෙිලුවනාරාමාධිකාරි  හක්මන නන්දාලෝක හිමි  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා හා  විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥය වරුණ  ජයසුන්දර ඇතුළු පිරිසක් සහභාගි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
00:00
Video thumbnail
පච අනුර අපිට එපා - තිස්සකුට්ටි පාරට බහී
01:52
Video thumbnail
අල්ලස් කොමිසමට ආ මෛත්‍රී එළියට ඇවිත් කිව්ව අමුතු කතාව
16:41
Video thumbnail
"හොර හැත්ත ආවොත් හොඳට සලකලා යවන්න"..සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි..
05:22
Video thumbnail
හොරා ඉන්නේ ආණ්ඩුව ඇතුලේ - නාමල් හොඳම පදෙන් ආම්තයි
04:42
Video thumbnail
මාංචු කුට්ටම අරන් එන්න.."ඇයි සර් එහෙම කරන්නේ ?"..එන්න එපා මෙතන වැඩිය දඟලන්න..
05:30
Video thumbnail
හැකර්ව යවලා සල්ලි ඉස්සුවේ මහින්ද රාජපක්ෂ..?
03:37
Video thumbnail
පිටින් ආපු එවුන් JVP කාරයන්ට කොකා පෙන්නලා තියන්නේ
12:11
Video thumbnail
ක්‍රීඩා ගුරුවරයා කාටත් හොරා දුන්න ගේම මාට්ටුවෙයි.."මේ බලපන් මේකා ඉස්කෝලේ සර් කෙනෙක්ලු"
01:13
Video thumbnail
හර්ෂ දැඩි තීන්දුවක් ගනී - මුදල් ලේකම්ව කැඳවනවා
02:38