අද දිනය ලග්න 6ක හිමියන්ට සුබවාදී දිනයකි අන් ලග්න හිමියන් දැඩි ප්‍රවේශමෙන් සිටිය යුතු වේ

මේෂ

මේෂ – කි‍්‍රයාශීලී දිනකි. පී‍්‍රති සාද, උත්සව වැනි දේ සංවිධාන කිරීම් හෝ ඒවාට සහභාගිවීම්වලට හේතුයි. මහන්සියෙන් කි‍්‍රයා කරන අතර උපදේශන කි‍්‍රයාවන්වල ද යෙදේ. හදිසි ලාභ ලබයි. සිරස ගත රෝග සාදයි.

වෘෂභ

ගමන් බිමන් බහුලයි. විනෝද ගමන් කි‍්‍රයා වැනි දේවලට හේතුයි. පැරණි මිතුදම් ප‍්‍රබල වෙයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. සතුරු බාධා ඉවත් වෙයි. ප‍්‍රසාදයට පත් වෙයි. සන්ධි රෝග, වාත වේදනා මතු කරයි.

මිථුන

රාජකාරි ස්ථානවල පීඩා මතු කරයි. අස්ථාන ගත චෝදනා එල්ල වීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් කි‍්‍රයා කළ යුතුයි. නව වැඩ කටයුතු කි‍්‍රයාකාරකම්වලට ශුභයි. බලාපොරොත්තු රහිත වැයපස ඉහළ යයි. සෙම් කෝප රෝග මතු වේ.

කටක

උනන්දුවෙන් රාජකාරි ඉටු කරයි. ප‍්‍රසාදයට පත් වෙයි. පී‍්‍රති සාද, උත්සව වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. විදෙස් ගමන් සඳහා කළ යුතු කි‍්‍රයාවන්වල යෙදීම ශුභයි. මුත‍්‍රා ආසාදන රෝග මතු වේ.

සිංහ

ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. රැුකියා ස්ථානවල සතුරු බලපෑම් එල්ල වෙයි. මනස චංචල වෙයි. යාන වාහන විකිණීමට මිලට ගැනීමට ශුභයි. හදිසි ධන වාසනා ලබයි. කොන්දේ අමාරු වාත රෝග සාදයි.

කන්‍යා

ශුභාශුභ මිශ‍්‍ර ඵල යෙදේ. ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයා කරයි. විනෝද ගමන්, පී‍්‍රති සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදෙන අතර වැයපස ඉහළ යයි. මුත‍්‍රා ආසාදන මතු වේ.

තුලා

ගමන් බිමන් බහුල වන අතර පී‍්‍රති සාදවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නිවාස අලූත්වැඩියාවකට හේතුයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. වැයපස ද ඉහළයි. කර්ණ රෝග, දත් රෝග මතු වේ.

වෘශ්චික

ශුභා ශුභ ඵල මතු කරයි. ගමන් බිමන් බහුල වෙයි. නිශ්ඵල දේ සඳහා වැය කිරීම් ඇති වන අතර බුද්ධිමත්ව කි‍්‍රයා කළ යුතු දිනකි. ණය තුරුස්වීම් වලට හේතුයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතු වේ.

ධනු

ශුභවාදී ඵල මතු කරයි. තම ඥාතීන් සමග සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදේ. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. තම නිවස උත්සවශී‍්‍රයාවක් මතු කරයි. වැයපස ඉහළ යයි. වාතාධික රෝග මතු කරයි.

මකර

ශුභවාදී ඵල දෙයි. කි‍්‍රයාශීලී දිනකි. තම ඥාති සබඳතා වර්ධනය වෙයි. පරෝපකාරිව කි‍්‍රයා කරන දිනකි. විනෝද ජනක කි‍්‍රයා, උත්සව සැණකෙළි වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. සිරස ගත රෝගවලට හේතුයි.

කුම්භ

ශුභ දිනකි. ප‍්‍රබෝධමත්ව දවස ගෙවයි. පී‍්‍රති උත්සව, විනෝද ජනක කි‍්‍රයාවන් ආදියෙහි යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත කි‍්‍රයා කරයි. විනෝදයෙන් දවස ගෙවයි. වැයපස ඉහළ යයි. මුත‍්‍රා ආසාදන රෝගවලට හේතුයි.

මීන

ශුභඵල දෙයි. තම පවුලේ සාමාජිකයින් සමග විනෝදයෙන් දවස ගෙවයි. ඥාති මිත‍්‍රතා වර්ධනය වන කරුණු යෙදේ. උත්සව සැණකෙළි වැනි දේවලට ද යොමු වන වැයපස ඉහළ යන දිනකි. ඉදිමුම් රෝගවලට හේතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23