පන්ජාබ් ජනප්‍රිය නළු දීප් දිවියෙන් සමුගනී

ඉන්දීයාවේ පන්ජාබ් හි ජනප්‍රිය නළුවෙකු වන දීප් සිද්ධු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු ගමන්ගත් ජීප් රථය ඉදිරියෙන් ගමන්කරමින් තිබූ ලොරි රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පන්ජාබ් ප්‍රාන්තයේ භාතින්දා දක්වා යමින් සිටියදී මෙම අධිවේගී මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇති බව එරට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

පසුගිය දිනවල දීප සිද්ධු පිළිබඳව විශේෂ කතාබහක් ඇතිවිය.

ඒ ජනරජ දින විරෝධතා සංවිධානය කිරීම සමබන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමත් සමඟය.

මියයනවිට ඔහු 38 හැවිරිදි වියේ පසුවිය.

Deep Sidhu dead in road accident, body at Kharkhoda hospital
Deep Sidhu, Punjabi actor who hit headlines during farmers' protest, dies  in road accident - India News
Deep Sidhu died during treatment after road accident, woman accompanying  him in car out of danger now: Police – ThePrint
Deep Sidhu, Punjabi actor who hit headlines during farmers' protest, dies  in road accident - India News


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එතුමිය පැතූ රට තවම හැදිලා නෑ..උන්ගෙන් වැඩිදෙන සොරදෙටුවෝ - ගම්මන්පිලගෙන් සැර කතාවක්
01:30
Video thumbnail
භාතිය, නන්දා වෙනුවෙන් තැබූ සංවේදී සටහන - ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය..හරිම කණගාටුයි
01:54
Video thumbnail
ප්‍රවීණ ගායක භාතිය සහ උමාරියා මාලනියට සමුදෙන්න එයි - තවම හිතාගන්න බෑ ඇය නැතිවෙලා කියලා
01:13
Video thumbnail
මාලනිය ගැන කියලා මන්ත්‍රී කොට්ටහච්චි සංවේදී වෙයි - හඬ අපේ සවන්පත්වල රැව් පිලිරැව් දෙනවා
02:13
Video thumbnail
වරායට ලැම්බෝගිනි 14ක් ඇවිත්..මම කියන්නේ නෑ අනුර ලොක්කගේ කියලා ඒවා..
02:43
Video thumbnail
මහා සංඝ රත්නය වඩමවා නන්දා මාලනියට අවසන් කටයුතු කරයි - නැවතත් ජනතා ගෞරවයට විවෘත වෙයි
01:31
Video thumbnail
නිහඬ වූ මාලනියට සමුදෙන්න ඇවිත් රනිල් කිව්ව සංවේදී කතාව - මට මතකයි කලාවට ඇය කළ සේවය
01:39
Video thumbnail
වැලිපැන්නට ගිය නලින්ද විපක්ෂයට කට උත්තර නැති කරයි - දැන් කට්ටිය ඇපපිට නැත්තම් සැකපිට
06:20
Video thumbnail
ආදිත්‍යා වැලිවත්තගේ මුවින් නන්දා මාලනිය ගැන පිටවූ වදන් - අපේ අම්මා කෙනෙක් වගේ - හරිම දුකයි
00:56
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16