ආර්යාවටත් කොවිඩ් පොසිටිව්

කෝන්වෝල්හි ආදිපාදවරිය, කැමිලා පාකර්ට කොවිඩ් ආසාදනය වී ඇති බව ක්ලැරන්ස් මන්දිරය නිවේදනය කර තිබේ.

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාර්ල්ස් කුමරු දෙවන වරටත් කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමෙන් දින 4කට පසු ඔහුගේ බිරිඳ වන කෝන්වෝල් හි ආදිපාදවරිය කැමිලා පාර්කර්ද කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

ඔවුන් දෙදෙනාම මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්වී සිටින බව ක්ලැරන්ස් මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

චාර්ල්ස් කුමරු පූර්ණ එන්නත්කරණයට ලක්වී සිටින අතර කැමිලා පාර්කර් එන්නත් මාත්‍රා තුනම ලබා සිටින බව සඳහන් වේ.

කැමිලා පාකර්ටත් කොවිඩ්


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01