spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආර්යාවටත් කොවිඩ් පොසිටිව්

කෝන්වෝල්හි ආදිපාදවරිය, කැමිලා පාකර්ට කොවිඩ් ආසාදනය වී ඇති බව ක්ලැරන්ස් මන්දිරය නිවේදනය කර තිබේ.

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාර්ල්ස් කුමරු දෙවන වරටත් කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමෙන් දින 4කට පසු ඔහුගේ බිරිඳ වන කෝන්වෝල් හි ආදිපාදවරිය කැමිලා පාර්කර්ද කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

ඔවුන් දෙදෙනාම මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්වී සිටින බව ක්ලැරන්ස් මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

චාර්ල්ස් කුමරු පූර්ණ එන්නත්කරණයට ලක්වී සිටින අතර කැමිලා පාර්කර් එන්නත් මාත්‍රා තුනම ලබා සිටින බව සඳහන් වේ.

කැමිලා පාකර්ටත් කොවිඩ්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?