ඉන්දීය සංගීතඥ බප්පි ලහිරි දිවි සැරිය නිමා කරයි

අසූව දශකයේ හින්දි ගී පද වලට සප්ත ස්වරයෙන් පණ පෙවූ ප්‍රවීන සංගීතඥ බප්පි ලහිරි (69) සිය දිවි සැරියෙන් සමුගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

1952 වර්ෂයේදී බටහිර බෙංගාල හිදී උපත ලැබූ ඔහු කුඩා කාලයේ පටන් සංගීතයට නැඹුරු වී තිබෙනවා. ඒ ඔහුගේ දෙමව්පියන් දෙදෙනාම ගායකයින් වීම හේතුවෙන්.

වන බප්පි ලහිරි 1970 -1980 දශකයේ හින්දි සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට රැසකට සිය දායකත්වය සැපයුවා. ඒ අතර ඩිස්කෝ ඩාන්සර්, නමක් හලාල්, ටෝෆා, කමාන්ඩෝ, වර්ධත් වැනි චිත්‍රපට ප්‍රමුඛ ස්ථානයක තිබෙනවා.

“රත්ත්‍රන් මගේ දෙවියන්” යන පාඨය ඔහුගේ මුවගේ නිතර රැඳුණු තේමාව බවයි ඔහුගේ සමිපතයින් සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03