ආදරෙන් වෙළුනු සචින් සහ ශලනිගේ ඡායාරූප පෙල 

මේ දිනවල පුංචි තිරයේ ආදරණීයම යුවළක් වන ශලනි තාරකා සහ සචින් ලියනගේ, නිර්වාන් සහ ස්නේහා කියන නම් වලින් තමයි වැඩිපුරම ජනප්‍රිය.

‍ඇතැම් අවස්ථාවලදී මොවුන් සැබෑම ප්‍රේමවන්තයන් ද කියන එකත්  ප්‍රශ්න කර තිබුණා. නමුත් ඔවුන් දෙදෙනාම පවසා තිබුනේ ඔවුන් ඉතාමත් හොඳ යහළුවන් බවයි.

කොහොම නමුත් පුංචි තිරය තුළ හොඳට කැපෙන මේ යුවළ හරි අපූරු  ඡායාරූප පෙළක් ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් නිකුත් කර තිබුණා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?