ගඟන් මලික් පැවිදි දිවියට

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය හරහා සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ ඉන්දීය සුපිරි සිනමා නළු ගගන් මලික් පැවිදි දිවියට ඇතුළත් වූ බවට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් හුවමාරු වෙමින් පවතී.

පසුගිය දිනක ඔහු මෙලෙස හිස මුඩු කර කසාවත් පැළඳ චාරිත්‍රානුකූලව පැවිදි දිවියට ඇතුළත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

බැංකොක් හි Royal Monastery නමින් හැඳින්වෙන විහාරයකදී ඔහු මෙලෙස පැවිදි දිවියට ඇතුළත්ව ඇත්තේ කෙටිකාලීනවය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ආසියාව පුරා අතිශය ජනප්‍රිය වූ ගගන් මලික් දින 15 කාලයක් සඳහා මෙලෙස පැවිදි දිවියට ඇතුළත්ව සිටිනු ඇති බවය.

මෙය ධර්මය ඉගෙන ගැනීමට,  අනිත්‍ය තේරුම් ගැනීමට, දැනුම ලබා ගැනීමට කාලය බවත් ඉන්දියාව තුළ ධර්මය පැතිරවිය යුතු කාලය බවත් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් ප්‍රකාශ කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30