පිංකැටේ කැඩූ පොලිස් කොස්තාපල්

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ සුපිරි වෙළද සැලක තිබු පිං කැටයක් කඩා රුපියල් 1408ක මුදලක් සොරාගත් පොලිස් කොස්තාපල්වරයකු, මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු තානාපති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවයකරන පොලිස් කොස්තාපල්වරයකු බව අනාවරණය වි ඇත.

රාවතාවත්ත සුපිරි වෙළද සැලක තිබු පිං කැටයක් කැඩු පුද්ගලයකු එම වෙළදසැලේ සේවකයන් විසින් අල්ලාගෙන සිටින බවට ගල්කිස්ස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලැබුනු තොරතුරකට අනුව,සිදුකල දැනුම්දිමක් මත මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ සැකකරු විසින් සොරාගෙන ඇත්තේ පුණ්‍යායතනයක් විසින් අසරණ වැඩිහිටියන්ගේ ඇසේ සුද ඉවත්කිරි්මේ අරමුණින් අරමුදල් එකතුකිරිමට එම වෙළද සැලේ තබා තිබු පිංකැටයක් බවයි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා සොරාගත් එම පිං කැටයේ තිබි ඇත්තේ රුපියල් 1408ක මුදලක් බව පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරයා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරිමට නියමිතව තිබුණි.මොරටුව පොලිසිය මෙි පිලිබදව වැඩිදුර විමර්ශණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51


?