AFC Banner
Empty Ad
Empty Ad

දිය ඇල්ලක් තවත් ජිවිත 03ක් බිල්ලට ගනියි

වැල්ලවාය, ඇල්ලවල දියඇල්ලේ දියනෑමට ගිය පිරිසක් අතරින් ‌දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව එක් අයෙක් අතුරුදන්ව තිබෙනවා.

අද පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබෙන අතර මෙහිදී සිව් දෙනෙකු දියේ ගිලී ඇති අතර ප්‍රදේශවාසින් විසින් එක් පුද්ගලයෙකු බේරා ගනිමටස් සමත්ව ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවේ දියේ ගිලී හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වීමක් පෙනෙන්නට තිබේ.‍

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?