ඉන්දියා ක්‍රීඩකයන්ට වුණ ඇබැද්දිය

ඉන්දීය – බටහිර ඉන්දීය කොදෙව් එක්දින ජාත්‍යන්තර තරගාවලිය තව දින 4කින් ආරම්භ වීමට නියමිතව තිබියදී ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විසින් අවාසනාවන්ත පුවතක් හෙළිකර තිබෙනවා.

ඒ, ශිකර් ධවන්, ශ්‍රෙයස් අයියර්, රුටුරාජ් ගයික්වාඩ් සහ අතිරේක පන්දුයවන්නෙක් ලෙස නම්කර සිටි නව්දීප් සයිනි යන ක්‍රීඩකයින් සිව් දෙනෙක්ට සහ කාර්යමණ්ඩල සමාජිකයින් තිදෙනෙකුට කොවිඩ් වෛරසය වැලඳීමේ පුවතයි..

එහි අඩුව පිරවීමට ආරම්භක පිතිකරුවෙක් වන මායන්ක් අගර්වාල් කණ්ඩායමට කැඳවා තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51
Video thumbnail
CPC එක මේ වසරේ බිලියන 27ක ලාභයක් උපයලා තියෙනවා - ඉන්ධන මිල ඉදිරියේදි අඩුවෙයිද ?
01:55
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිධිය ගැන CPC එකෙන් ප්‍රබල හෙළිදරව්වක් - බහුල වශයෙන්ම ස්වාභාවික වායු
01:42
Video thumbnail
අද මධ්‍යම රාත්‍රියේ සිට දැවි තෙල් සහ නැප්තාවල මිල පහළට - QR කේතය ඉවත් කරනවද ?
01:26
Video thumbnail
නාමල් බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
00:56
Video thumbnail
අනුර Scienceත් ෆේල්, Mathsත් ෆේල් - මේ ආණ්ඩුව English ෆේල් නෙවෙයි Absent
02:59
Video thumbnail
නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක් - අනාගත ජනපතිට ජයවේවා..!
03:06