විදුළි ප්‍රශ්නයට තවත් විසඳුමක්…

සෑම නිවසකින්ම වොට් 60ක බැගින් විදුලිය ඉතිරි කර දෙන්නේ නම් නොරොච්චෝලේ එක් විදුලි ජනන යන්ත්‍රයන් සම්පූර්ණයෙන්ම පද්ධතියෙන් ඉවත් කළ හැකි බව බලශක්ති විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රලපනාව මහතා ඒ බව පැවසීය. 

“ලංකාවේ නිවාස මිලියන 5ක් තියෙනවා. මේ හැම ගෙදරකම වොට් 60කින් බලශක්තිය භාවිතය අඩු කරන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් නොරොච්චෝලේ එක ජනන යන්ත්‍රයක අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම පද්ධතියෙන් ඉවත් කරන්න.” 

“අපේ නිවෙස්වල තියෙන අනවශ්‍ය විදුලි බල්බ නිවා දමන්න පුළුවන්. පළාත් පාලන ආයතනවලට මෙතනදි ලොකු වගකීමක් තිබෙනවා. පාරවල්වල දැල්වෙන විදුලි බල්බ අඩු කරන්න ඕනේ. රජයේ සහ පුද්ගලික ආයතනවල බලශක්තිය නාස්ති වෙන ක්‍රම හඳුනාගෙන ඒවා අවම කිරීමට හැකි ඉක්මණින් ක්‍රියා කළ යුතුයි.” 

“ආරක්ෂාවට පමණක් අවශ්‍ය විදුලි බල්බ තියලා ඉතිරි ඒවා නිවා දැමිය හැකියි. වායුසමන යන්ත්‍ර අනවශ්‍ය ලෙස ක්‍රියාත්මකවීම අවම කළ හැකියි. ඒවාවල උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 25ට තියන්න. ඊට වඩා අඩු කරන්න එපා. ඉන් විශාල බලශක්ති ප්‍රමාණයක් අපිට ඉතිරි කළ හැකියි.”

“මහල් ගොඩනැගිලිවල එක තට්ටුවක් ඉහළට හෝ පහළට යනවා නම් විදුලි සෝපාන භාවිත කරන්නේ නැතුව පඩිපෙළ භාවිත කරන්න පුළුවන් නම් අපිට මේ වගේ බලශක්ති රටට ඉතුරු කරගන්න පුළුවන්.” 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10