ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
එළඹෙන ඉන්දිය සංචාරයෙන් පසු සුරංග ලක්මාල් සිය ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කළ බවයි.

?