පොලිස් ඇමතිකම ලැබුණානම් “මෛත්‍රීට” සිදුවන දේ ෆොන්සේකා කියයි

යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය ඇමති ධූරයට තමන් පත්කළේ නම් අනිවාර්යෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිරේ දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා පවසනවා.

ඒ බව හිටපු ජනාධිපතිවරයා දැනුවත්ව සිටි බවයි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවැති සමඟ ජනබලවේගය පක්‍ෂයේ ප්‍රවර්ධන රැස්වීමකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කර සිටියේ.

සරත් ෆොන්සේකට නීතිය හා සාමය ඇමතිකම දෙන්න යැයි අපේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු මෛත්‍රීපාල සිරිසේනට කී අවස්ථාවේදී එයාට දුනොත් එයා මුලින්ම මාව හිරේ දාන බව ඔහු කියා තිබූ බව පැවසූ මන්ත්‍රීවරයා, හිටපු ජනාධිපතිවයාට දිවැස් තිබූ අතර එසේ නොකර රට ගොඩනැගිය නොහැකි බව ද සඳහන් කර සිටියේ.

යහපාලන ආණ්ඩුව කාලයේත් රුපියල කඩා වැටුණු නිසා රට වර්තමානයේ මුහුණ දී සිටින තත්වයට එම ආණ්ඩුව ද වගකිව යුතු බව පැවසූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජනබලවේගය එය තේරුම් ගෙන නිවැරදි ගමනක් යෑම සඳහා පමණක් ආණ්ඩු පිහිටුවිය යුතු බවද අවධාරණය කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56