බුකිය කැළඹූ අසැබි ඡායාරූප පෙළක් නිසා, ගයත්‍රි ඩයස් CIDයට පැමිණිල්ලක් දමයි

ගයත්‍රි ඩයස් කියන්නෙ පුංචි තිරයෙන් අපට මුණගැහුණු ආදරණීය රංගන ශිල්පිනියක්. ඇය දැන් ඉන්නෙ විදෙස්ගත වෙලා වුණත් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළින් අපට හමුවනවා.

පසුගිය දිනවල ඇගේ යැයි කියන ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ තැනින් තැන හුවමාරු වුණා. ඇය ඒ ගැන කියමින් ඇගේ ඉස්ටග්රෑම් ගිණුමට ලිපියක් එක් කර තිබුණා.

මේ තියෙන්නෙ ඒ ලිපියේ තිබුණු කතාව……..

“සමහරු මාව ජනප්‍රිය කරන්න බලාගෙන ඉන්නවනේ. මගේ කියලා ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල පැතිරෙනවා. ඒක මම හිතලා කරගත්ත දෙයක් නෙවෙයි. මොකද ඔය ඡායාරූප මගේ නෙවෙයි කියලා ඔප්පු වෙලා ඉවරයි. ඒවා මාස ගාණකට කලින් වෙන කවුද කෙනෙක් එළියට දාපු ෆොටෝස් වගයක්. ඒවා මට සම්බන්ධයක් නෑ. සමහරු කරන දේවල් නිසා මාව තවත් ජනප්‍රිය වෙලා. මේ වෙනකොට ගූගල් එකේ මගේ නම ගොඩක් දෙනෙක් සර්ච් කරලා තියෙනවා. ගූගල් එකෙන් ඊමේල් එකකුත් ආවා මට සුබ පතලා..

දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් විදිහට මම අප්සට් වුණා. මගේ දුවගේ ඉන්ස්ටග්රෑම් එකවුන්ට් එකට පවා මේ ඡායාරූප ටැග් කරලා තිබුණා. එයා හරි තේරුම් ගන්න දරුවෙක්. කාටහරි මඩ ගහන්න වුවමනා වෙන්නැති. ඔය කතා ඇත්ත නොවන නිසා ඒකේ ප්‍රතිචාරය මට හොඳ විදිහට ලැබෙනවා කියලා. මම කවදාවත් ඔය වගේ පින්තූර අරගෙන නෑ. ලින්ක් එකට ගිහින් බැලුවම තේරෙයි ඒ ඡායාරූප කාගෙද කියලා…

ඒ වගේ ඇඳුමක් ඇඳලා පුවත්පතකට මම ඡායාරූප ගත්තා. මම ඇඳලා ඉන්න ඇඳුම දණහිසෙන් උඩටවත් ගන්න බෑ. එච්චර තදයි. මම ඒ ඇඳුම හරි අමාරුවෙන් අඳින්නේ. තනිකර මඩක් ගහන්න හිතන් කරපු වැඩක් කියලා පැහැදිලියි. මම ආදරය කරන රසික රසිකාවියෝ මම ඔහොම කෙනෙක් කියලා හිතන් නෑ. මේ ඡායාරූප ඉස්සල්ලාම දැම්මේ කවුද කියලා හොයන්න සීඅයිඩීයට භාර දුන්නා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03
Video thumbnail
ලතා අම්මාට සමුදෙන්න ටීචර් අම්මත් එයි
01:49


?