චාපගේ උපන්දිනයට සමනලී තැබූ ආදරණීය සටහන

සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප ලියනගේ කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින කලා යුවළ අතරින් ඉතා ආදරයෙන් ජීවත් වෙන දෙදෙනෙක්. සමනලී රංගන ශිල්පිනියක් වන අතර ඉන්ද්‍රචාප ගායකයෙක්. කෙසේවෙතත් මේ දෙදෙනා කලාව තුළ වගේම පෞද්ගලික ජීවිතයද තේරුම් අරගෙන ජීවත්වෙන ආදරණීය යුවළක්. ඉතින් පසුගිය දිනෙක ඉන්ද්‍රචාපාගේ උපන්දිනය යෙදී තිබුණා. ඔහුගේ උපන්දිනයට සමනලී සිය ෆේස්බුක් ගිණුම හරහා ආදරණීය නිසදැසකින් සුබ පතා තිබුණේ මෙහෙමයි.

“එකිනෙකා හුස්ම ගන්නා

හඬක්වත් නොඇසෙන,

බිඳී වැටෙන කඳුලක

සෙවනැල්ලක්වත් නොපෙනෙන,

මේ තරම් වියළි යුගයක…

අගාධයේ අඳුරුම පතුලට ගිලෙද්දිත්

‘ආදරයේ අත’ අත නොහැර,

සෙනෙහස රැඳුණු

කිසිදු තැනක්

අසීරුම මොහොතවල් වලදී

කිසිදිනෙක අත් නොහළ,

ප්‍රේමය නම් මෙයැයි…

ඒ අනෙකාව වටහා ගැනීමයි!

අනෙකාව දාරාගැනීමයි!

අනෙකාව පිළිගැනීමයි!

අනෙකාට ඉඩදීමයි!

මට යළි යළිත් පසක් කළ…

සුවිශාලම උණුසුම්ම නිදහස්ම

හදවතක් ගැහෙන

මගේම චාපුට,

සුබම සුබ උපන්දිනයක්…!”

– ශබ්බූ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49