වංගු ගහලා ගත්ත විදුහල්පති පත්වීම්

තරග විභාගයකින් තොරව සම්මුඛ පරීක්ෂණයක් මගින් නව විදුහල්පතිවරුන්ට පත්විම් ලබා දෙන්නේ නම් එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගැනිමට සිදුවන බවට ලංකා ගුරුසේවා සංගමය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දි තිඛෙනවා.

සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදි මේ බව දැනුම්දුන් බවයි.

මේ පිළිබද කැබිනට් මණ්ඩලය දැනුවත් කර ඉදිරි පියවර ගන්නා බවට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රතිඥා දුන් බවයි මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?