දෙවනි ඉනිමේ ලිහිණි කඩවසම් තරුණයෙකු සමගින් මංගල ගමනට

ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් ආදරණිය ටෙලි නිර්මාණයක් තමයි දෙවැනි ඉනිම කියලා කියන්නේ. ලංකාවේ අති දක්ෂා කලා ශිල්පිනියන් රැසක් මේ ටෙලි කතාව තුලින් බිහිවුණා. ඒ අතරින් නවක තරුණ තරුණියන්ට ලොකු අවස්ථාවක් මේ හරහා ලැබුනා. දෙවැනි ඉනිමේ මුළු ලංකාවේම ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ලිහිණි කියලා කියන්නේ එහෙමත් නැතිනම් චුටී මැණිකේ කියලා කියන්නේ. මේ චරිතයට ප්‍රේක්ෂකයින් ඉතාමත් ආදරය කරනවා.

ගමක හැදී වැඩුනු ගැමි තරුණියක් ලෙස නගරයට වී ජීවිතය ජයගන්න වෙර දරන චරිතයක්. මේ වෙද්දීනම් කතාවේ රදිෂ්ගේ ආදරවන්තිය තමයි. මේ ආදරය එක්ක මෙයාලා ගැන හැමෝම වගේ කතාවෙන්න පටන් ගත්තා. ඇයගේ සැබෑනම ශලිනි ෆර්නැන්ඩෝ ඇය දෙරණ අවුරුදු කුමරිය වෙලා තමයි කලා ක්ෂේත්‍රයට පා තබන්නේ. ඇය ඉතාමත් සුනදර චරිතයක්. ප්‍රේක්ෂකයින්ද ඇයට ආදරයට කියන්නේ චුටි මැණිකේ කියලා තමයි. ඉතාමත් නිහතමානී චරිතයක් ලෙස කා අතරත් ඇය ප්‍රසිද්දයි.

ශලිනි දැන් චුටී මැණිකේ වගේම ලොක්කි කියලත් ප්‍රේක්ෂකයින් හදුන්වනු ලබනවා. ඒ ඇය රංගනයෙන්දා යකවූ ලොක්කි ටෙලි නාට්‍ය නිසා. ඒ වගේම ඇය නිරූපන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා.

ශලිනි විවාහ වෙලා. මේ ආරංචිය මේ දවස්වල හැමතැනම වගේ ඇහෙනවා. ශලිනි කඩවසම් තරුණයෙකු සමගින් මංගල ඇදුමින් සැරසී කරපු අලුත්ම ෆොටෝ ෂූට් එකක් මේ දිනවල හුවමාරු වෙනවා. සමිත් චතුරංග තමයි මේ සොප්දුරු අවස්ථාව සුන්දර ලෙසින්ම කැමරා කාචයට හසුකරගෙන තිබුනේ. හරිම සුන්දර අවස්ථාවක් බවට මේ අවස්ථාව පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56