අද දවසේ ඔබේ ලග්න 5කට ඉතා දරුණුයි ප්‍රවේශම් වන්න

මේෂ

චන්ද්‍රයා ලග්න භාවයේ සැරිසරන අද දින ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙන අතර ඔවුනගේ උදව් උපකාරද ඔබට හිමියි. ඔබටත් උසස් සිතුවිලි ඇති වන අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ. ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.
චන්ද්‍රයා අද දින මේෂ රාශියේ ගෝචරය නිදහසට සහ සාධාරණයට ගරු කරන බැවින් අසාධාරණය දුටුවිට කිපේ. සාධාරණය වෙනුවෙන් සටන් කිරීමට වුවද පෙළඹේ. තම මතයට අනුව කටයුුතු කිරීමට පෙළඹේ. කොතනකට ගියත් වෙනසක් නොමැතිව හැසිරීමට කථා කිරිමට දක්ෂය. මුලිකයෙකු ප්‍රධානියෙකු ලෙස අන් අය අතර කැපී පෙනෙයි.

වෘෂභ

අද දින ලග්නයෙන් දොළොස් වැන්නේ චන්ද්‍රයා ගමන් කිරීම ඔබට ශුභදායක නොවූවකි. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද දින නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. එහෙත් රෝහල්වල, අනාථ මඩම්වල නේවාසිකාගාරවල ආදීයෙහි රැකියාවන්ට නියුතු අයගේ සිත සුවපත් වන අතරම එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.

චන්ද්‍රයා අද දින මේෂ රාශියේ ගෝචරය නිදහසට සහ සාධාරණයට ගරු කරන බැවින් අසාධාරණය දුටුවිට කිපේ. සාධාරණය වෙනුවෙන් සටන් කිරීමට වුවද පෙළඹේ. තම මතයට අනුව කටයුුතු කිරීමට පෙළඹේ. කොතනකට ගියත් වෙනසක් නොමැතිව හැසිරීමට කථා කිරිමට දක්ෂය. මුලිකයෙකු ප්‍රධානියෙකු ලෙස අන් අය අතර කැපී පෙනෙයි.

මිථුන

අද දින ඔබේ අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වේ. එය ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ. එහෙත් ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.
චන්ද්‍රයා අද දින මේෂ රාශියේ ගෝචරය නිදහසට සහ සාධාරණයට ගරු කරන බැවින් අසාධාරණය දුටුවිට කිපේ. සාධාරණය වෙනුවෙන් සටන් කිරීමට වුවද පෙළඹේ. තම මතයට අනුව කටයුුතු කිරීමට පෙළඹේ. කොතනකට ගියත් වෙනසක් නොමැතිව හැසිරීමට කථා කිරිමට දක්ෂය. මුලිකයෙකු ප්‍රධානියෙකු ලෙස අන් අය අතර කැපී පෙනෙයි.

කටක

ලග්නයෙන් දහ වැන්නේ ගෝචරය වන චන්ද්‍රයා අද ඔබට යහපත් ප්‍රථිඵල ප්‍රධානය කරයි. සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව සහ සැප සම්පත් ලබා දේ. අද ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක්ද වේ.
චන්ද්‍රයා අද දින මේෂ රාශියේ ගෝචරය නිදහසට සහ සාධාරණයට ගරු කරන බැවින් අසාධාරණය දුටුවිට කිපේ. සාධාරණය වෙනුවෙන් සටන් කිරීමට වුවද පෙළඹේ. තම මතයට අනුව කටයුුතු කිරීමට පෙළඹේ. කොතනකට ගියත් වෙනසක් නොමැතිව හැසිරීමට කථා කිරිමට දක්ෂය. මුලිකයෙකු ප්‍රධානියෙකු ලෙස අන් අය අතර කැපී පෙනෙයි.

සිංහ

අද දින ඔබගේ ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම ඔබේ දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ. ගුරු වෘත්තිෙයේ හෝ උපදේශක තනතුරුවල නියැලෙන්නන් ගෞරවාදරයට පාත්‍ර වේ. නිරෝගී භාවය ඇති වේ. ලෞකික සහ ලෝකෝත්තර දෙයාකාරයෙන්ම ඔබේ දියුණුවට මග සැළසේ.

චන්ද්‍රයා අද දින මේෂ රාශියේ ගෝචරය නිදහසට සහ සාධාරණයට ගරු කරන බැවින් අසාධාරණය දුටුවිට කිපේ. සාධාරණය වෙනුවෙන් සටන් කිරීමට වුවද පෙළඹේ. තම මතයට අනුව කටයුුතු කිරීමට පෙළඹේ. කොතනකට ගියත් වෙනසක් නොමැතිව හැසිරීමට කථා කිරිමට දක්ෂය. මුලිකයෙකු ප්‍රධානියෙකු ලෙස අන් අය අතර කැපී පෙනෙයි.

කන්‍යා

සඳු ලග්නයෙන් අට වැන්නේ ගෝචරය එතරම් යහපත් නොවේ. එබැවින් අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමටද ඉඩ තිබේ. යහපත් ලෙස සිටියහොත් ඉහත කී අශුභ ඵල ද අඩු විය හැකිය.

චන්ද්‍රයා අද දින මේෂ රාශියේ ගෝචරය නිදහසට සහ සාධාරණයට ගරු කරන බැවින් අසාධාරණය දුටුවිට කිපේ. සාධාරණය වෙනුවෙන් සටන් කිරීමට වුවද පෙළඹේ. තම මතයට අනුව කටයුුතු කිරීමට පෙළඹේ. කොතනකට ගියත් වෙනසක් නොමැතිව හැසිරීමට කථා කිරිමට දක්ෂය. මුලිකයෙකු ප්‍රධානියෙකු ලෙස අන් අය අතර කැපී පෙනෙයි.

තුලා

ලග්නයෙන් හත් වැන්නේ චන්ද්‍රයා ගෝචරය වන අද දින විවාහ අපේක්ෂකයන්ට ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. අද දිනයේ ඔබගේ සිතුවිලි චංචල විම ඊට හේතුවයි. සඳු උච්ච, ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර රාශියක තැන්පත් වීමෙන් හෝ ශුභ දෘෂ්ඨි ලද හොත් සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ.

චන්ද්‍රයා අද දින මේෂ රාශියේ ගෝචරය නිදහසට සහ සාධාරණයට ගරු කරන බැවින් අසාධාරණය දුටුවිට කිපේ. සාධාරණය වෙනුවෙන් සටන් කිරීමට වුවද පෙළඹේ. තම මතයට අනුව කටයුුතු කිරීමට පෙළඹේ. කොතනකට ගියත් වෙනසක් නොමැතිව හැසිරීමට කථා කිරිමට දක්ෂය. මුලිකයෙකු ප්‍රධානියෙකු ලෙස අන් අය අතර කැපී පෙනෙයි.

වෘශ්චික

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ. මන්දාග්නිය ආහාර අරුචිය විය හැකි නිසා පැණි රස, තෙල් බැදුම් ආශ්‍රිත ආහාර රුචි විය හැකියි. අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇති බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය. ශරීර සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැක.

චන්ද්‍රයා අද දින මේෂ රාශියේ ගෝචරය නිදහසට සහ සාධාරණයට ගරු කරන බැවින් අසාධාරණය දුටුවිට කිපේ. සාධාරණය වෙනුවෙන් සටන් කිරීමට වුවද පෙළඹේ. තම මතයට අනුව කටයුුතු කිරීමට පෙළඹේ. කොතනකට ගියත් වෙනසක් නොමැතිව හැසිරීමට කථා කිරිමට දක්ෂය. මුලිකයෙකු ප්‍රධානියෙකු ලෙස අන් අය අතර කැපී පෙනෙයි

ධනු

තරමක් ශුභවාදී ඵල මතු කරයි. ඇසුරු කරන්නන් අතර ප‍්‍රධාන වෙයි. දුරගමන් යෙදේ. ප‍්‍රවේශමෙන් සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. වැයපස ඉහළ යයි. සෙම් ආසාදන රෝග සාදයි.

මකර

ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. රැකියා ස්ථානවල අස්ථාන චෝදනා එල්ල වෙයි. බුද්ධිමත්ව කි‍්‍රයා කළ යුතු වාද විවාද සුදුසු නොවේ. ඉවසීමෙන් කි‍්‍රයා කළ යුතු දිනකි. සන්ධි ප‍්‍රදාහ රෝගවලට හේතුයි.

කුම්භ

ශුභාවාදී ඵල මතු කරයි. ප‍්‍රබෝධයෙන් දවස ගෙවයි. රැුකියාවල උනන්දුවෙන් යෙදේ. ප‍්‍රීති උත්සව සුහදතා වර්ධන කි‍්‍රයා ආදියෙහි යෙදේ. උසස් මිතුරන් ඇසුරට පත්වෙයි. ආමාශ ගත රෝග වලට හේතුයි.

මීන

ශුභා ශුභ මිශ‍්‍ර ඵල මතු කරයි. රැුකියා වල උසස්වීමකට හේතුයි. කි‍්‍රයාශීලී දිනකි. හදිසි ලාභ ලැබීම් වලට හේතුයි. භූමිලාභ භූමි සම්පත් ගෙන දෙන දිනකි. මුත‍්‍රා ආසාදන රෝග වලට හේතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted

අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59