මනම්පිටිය වෙල්යායකට 11 වෙනිදා උදෑසන 9 පමණ කඩා වැදී සිටි වන අලියකු එම වෙල්යායේ ගොයම් පැළ කමින් සිටියිදී ප්‍රදේශයේ ගොවි මහතුන් හා මනම්පිටිය වනජීවි නිලධාරීන් එම අලියා පන්නා දැමීමට උත්සාහ දැරීමක් සමග මනම්පිටිය ගම්මානය සහ ගම්මානයෙ පාසල් දරුවන් දැඩි නොසන්සුන් තාවයට පත් වූහ. එම අලියා ගම් වැදීමත් සමග ගම්මුන් හිස් ලූ ලූ අත දුවන්නට විය.
එකොළොස් වෙනිදා අලුයම දෙකට පමණ වන අලි තිදෙනෙකු වෙල් යායට පැමිණ ඇති අතර ගොවීන් එම අලින්ගෙන් දෙදෙනෙකු පන්නා දැමූ බවත්, ඉතිරිවූ වන අලියා 11 වෙනිදා උදෑසන 9 වන විටත් තම වෙල්යායේ කුඹුරු කිහිපයක පැළ ගොයම විනාශ කර ඇති බව ද ගොවීහු පවසති.
මනම්පිටිය වනජීවි කාර්යාලය නිලධාරීන් පිරිසක් පැමිණ එම අලියා රක්ෂිතයට පන්නා දැමීමට උත්සාහ කලත් ඌ නැගෙනහිර මනම්පිටිය ගම්මානයට කඩා වැද තිබිනි.
නිශ්ශංකමල්ල පුර ප්‍රාථමික විද්‍යාලය හරහා එම අලියා ගමන් කිරීමත් සමඟ පාසල් දරුවන් ද දැඩි කළ කලබලයට පත්වූ අතර අනතුරුව එම දරුවන් විද්‍යාලයේ විදුහල්පතිවරිය හා ගුරුවරුන් ආරක්ෂාකාරීව ශාලාවලට ඇතුළත් කරගැනීමට කටයුතු කළහ.
පසුව ගම්වාසීන් සහ වනජීවී නිලධාරීන් පැය 2කට කාලයකින් පසු එම වන අලියා අලි විට සහ වෙඩි පත්තු කර කරපොල රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කළහ.
ප්‍රබල අලියෙක් යකා නටයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
Subscribe
Login
0 Comments
Oldest

අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip




















