වාරියපොල ප්‍රාදේශීය සභාවේ සභාපති ඉවතට

වාරියපොල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩි .එම් තිලකරත්න බණ්ඩාර මහතා එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා .

වයඹ ආණ්ඩුකාරවරයා විසින් මේ පිළිබඳව ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.