පාකිස්තානයේදී ඝාතනය වූ ප්‍රියන්තගේ බිරියට තවත් මුදල් පරිත්‍යාගයක්

පාකිස්ථානයේදී අමානුෂික අන්දමින් ඝාතනයට ලක්වූ ප‍්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳට හා දරුවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කම්කරු සුභ සාධන අරමුදලින් ලබාදෙන ලක්ෂ 25 ක් අද ලබා දුන්නේය.

පාකිස්ථානයේදී අමානුෂික අන්දමින් ඝාතනයට ලක්වන අවස්ථාව වනවිට ප‍්‍රියන්ත කුමාර මහතා එරට පෞද්ගලික ආයතනයක සාමාන්‍යධිකාරීවරයා ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය සේවය ගොස් සිටි විගමණික සේවකයකු වන ප‍්‍රියන්ත කුමාර මහතාගේ මරණය නිසා ඔහුගේ බිරිය හා දරුවන් දෙදෙනා මුහුණ පා සිටින තත්ත්වය සළකා බැලූ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය එහි කම්කරු සුභ සාධන අරමුදලින් ඔහුට ලක්ෂ විසිපහක මුදලක් ලබා දීමට තීරණය කළ අතර එය කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න යන මහත්වරුන් විසින් කාර්යංශයේ ප‍්‍රධාන කාර්යාලයේ දී එම චෙක්පත  භාර දුන්නේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යධිකාරී ඞී. ඞී. පී.සේනානායක යන මහත්වරුන් එක්වී සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48