නව වසරේ පළමු උල්කා වර්ෂාව අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට දර්ශනය වෙන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය පවසන්නේ පැයකට උල්කා 60 – 200 අතර ප්‍රමාණයක් දර්ශනය වනු ඇති බවයි.
මෙම උල්කා වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ සිට නිරීක්ෂණය කළ හැකියි.

?