යොහානිට ගෙයක් දුන්නා වගේම ගෑස් පිපිරීම් වූ ජනයාට වන්දි දෙන්න

ගෑස් පිපිරිම් හේතුවෙන් හානි සිදුවූ ජනතාවට වහා වන්දි මුදලක් ලබාදෙන්නැයි සමගි ජන බලවේගය රජයට දැනුම් දෙනවා.
සංයුතිය වෙනස් කිරීම රජයේ වරක් බවත් යොහානී ඩි සිල්වාට ගෙයක් ලබා දෙන්න දැක්වූ උනන්දුවවත් මෙම ගෑස් ප්‍රශ්නය නිසා පීඩා විදි ජනතාවට වන්දි ලබා දීමට දක්වන්න යැය්යි හෙතෙම මෙහිදී ඉල්ලීමක් ද කලා.
අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් පළකලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා රාජපක්ෂ යුගයේ තිබුණු මුරණ්ඩුකම අද JVP ආණ්ඩුවේ තියෙන්නේ
03:49
Video thumbnail
මානව හිමිකම් වෙනුවෙන් සිදුකරන මෙහෙවරට "දසත News " රන් සම්මානයෙන් පිදුම් ලබයි
07:32
Video thumbnail
නීතිය අකුරටම පිළිපදින ගැරඬියෙක්
00:34
Video thumbnail
සජිත් ආණ්ඩුවට කළ යෝජනාව - රට අවදානමට ලක් නොවන වැදගත් ආදේශකයන් අවශ්‍යයි
08:50
Video thumbnail
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්මානයෙන් පිදුම් ලබයි..
00:28
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23
Video thumbnail
අධිකරණය පැලවත්තට හැරෙනවා - කරුමය ගෙවන්න වෙන්නේ ජනතාවට..අපිට පුළුවන් උපරිමය අපි කළා
01:30
Video thumbnail
ජනපති එනවා කියලා ලයිසන් තුවක්කු පොලිසියට බාරදෙන්න කියලා - මේක මහ විහිළුවක්
02:00
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22