spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යොහානිට ගෙයක් දුන්නා වගේම ගෑස් පිපිරීම් වූ ජනයාට වන්දි දෙන්න

ගෑස් පිපිරිම් හේතුවෙන් හානි සිදුවූ ජනතාවට වහා වන්දි මුදලක් ලබාදෙන්නැයි සමගි ජන බලවේගය රජයට දැනුම් දෙනවා.
සංයුතිය වෙනස් කිරීම රජයේ වරක් බවත් යොහානී ඩි සිල්වාට ගෙයක් ලබා දෙන්න දැක්වූ උනන්දුවවත් මෙම ගෑස් ප්‍රශ්නය නිසා පීඩා විදි ජනතාවට වන්දි ලබා දීමට දක්වන්න යැය්යි හෙතෙම මෙහිදී ඉල්ලීමක් ද කලා.
අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් පළකලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?