කොළඹ එන්න අතිරේක බස්රථ යොදවයි

වසර අවසාන නිවාඩුවත් සමග ගම්බිම් බලා ගිය ජනතාවට නැවතත් කොළඹට පැමිණීම සඳහා අද දිනයේදී අතිරේක බස්රථ ධාවනයට යොදවා තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කිරීමෙන් වළකින ලෙසයි.

මේ අතර අන්තර් පළාත් බස් රථ සංඛ්‍යාව ද ක්‍රමානුකූලව ඉහළ දමා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කලා.

දුම්රිය ධාවනය ද නියමිත කාලසටහන් අනුව ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27