බස්නාහිර පළාත් අපරාධ දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පති ලෙස රොහාන් ප්‍රේමරත්න මහතා පත්කර තිබේ.
ඒ මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේය.
එම දෙපාර්තමේන්තුවේ මාස 10ක පමණ කාලයක් අධ්‍යක්ෂවරයා ලෙස රොහාන් ප්‍රේමරත්න මහතා කටයුතු කර තිබුණි.
ඊට අමතරව ඉන්දික හපුගොඩ මහතා රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ඊයේ (30) සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර ඇත.
ඒ මහතා මීට පෙර රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




