ඌව පරණගම – පනාගොඩ ප්‍රදේශයේ කිතුල් මැදීමට ගිය පුද්ගලයෙකු ගස උඩදී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
පසුව ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා අදාල පුද්ගලයාගේ සිරුර ගසින් බිමට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
ගසට නැඟ කිතුල් මදිමින් සිටින අවස්ථාවේ හට ගත් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මොහු මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඌව පරණගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත් වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




