2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන 31 වැනි දාට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන කියා සිටියේ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 51,000කගේ පමණ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙලෙස නිකුත් කිරීමට නියමිත බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




